Saturday, July 11, 2015

හිඟන ආතා...

හිගන ආතා---

හිගන ආතා කෙනෙක්
වූවත්
මාත් ආසයි
පිං පුරන්නට..

වපර කරමින්
බැලුම් හෙලමින්
වීසි කෙරුවා
විස්සෙ කොලයක්..

අනේ නෝනේ.......

අත පෑවේ මං
ඔය උත්තමියට
මල් මිටක් ගෙන
සුදු වතක් ඇද
පිං පතන්ටයි
මගේ යෝධිට...

ඈ ගිහිල්ලා
හත් දවසයි අද
කවුරුද දන්නේ
'හිත් කියවන්නට'...??

#_අනුsh_

4 comments:

  1. Replies
    1. ස්තූතියි ගොයියෝ... ජය වේවා!!!

      Delete
  2. අගේ අැති පද ටික... ලස්සනයි.....

    සින්ඩියටත් දා ගත්තා

    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete
  3. ස්තූති වේවා!!! ජය!! :)

    ReplyDelete