Thursday, July 16, 2015

වාසිය, කරුණාපාල, දේවදත්ත

වාසිය, කරුණාපාල, දේවදත්ත...

වාසිය කීයද?
"බින්දුව" වේ නම්
'කරුණාපාල' ත්
තිරිසනෙක් මට
නරකයෙක් මට
දුර්ජනයෙක් මට..

වාසිය කීයද?
"දහය" කිව්වොතින්
'දේවදත්ත' ත්
දෙවි කෙනෙක් මට
ශක්‍රයෙක් මට
'අපේ එකෙක් මට' ...

#_අනුsh_

No comments:

Post a Comment