Friday, July 24, 2015

ආදරණීය ආමන්ත්‍රණය

ආදරණීය ආමන්ත්‍රණය....

ෆැන්ටසි ධනපති
පංතියේ
සූටි නෝනා කෙනෙක්
අහිංසක නිර්ධන
පංතියේ
සේවකයාට මෙසේ
ආදරෙන් ආමන්ත්‍රණය කළාය.
"දත් තිස් දෙකම පෙන්නා විරිත්තන
කළු කුමාර භූත තඩියා..."

#_අනුsh_

No comments:

Post a Comment