Sunday, July 26, 2015

හඳේ ලස්සන...

හදේ ලස්සන...

කලා සොළොසේ
පුරහදේ රුව
වැවේ රැලි මත
සිතුවමක් වී
රගන හැටි මං බලනවා දැක
එයා කිව්වා මූහුණ කළු කර
'ඒ දවස්වල
වගේ නෙමෙයි අද
හදේ රූපෙත්
කැත වෙලා
හරියට'....

#_අනුsh_

No comments:

Post a Comment