හිගන ආතා---
හිගන ආතා කෙනෙක්
වූවත්
මාත් ආසයි
පිං පුරන්නට..
වපර කරමින්
බැලුම් හෙලමින්
වීසි කෙරුවා
විස්සෙ කොලයක්..
අනේ නෝනේ.......
අත පෑවේ මං
ඔය උත්තමියට
මල් මිටක් ගෙන
සුදු වතක් ඇද
පිං පතන්ටයි
මගේ යෝධිට...
ඈ ගිහිල්ලා
හත් දවසයි අද
කවුරුද දන්නේ
'හිත් කියවන්නට'...??
#_අනුsh_
සුපිරි ... ජයවේවා !!
ReplyDeleteස්තූතියි ගොයියෝ... ජය වේවා!!!
Deleteඅගේ අැති පද ටික... ලස්සනයි.....
ReplyDeleteසින්ඩියටත් දා ගත්තා
http://kurutugegeepawra1.blogspot.com/
ස්තූති වේවා!!! ජය!! :)
ReplyDelete